1.මුලින්ම මෙය download කරගන්න.
Link
2.ඉන් පසු පහත අකාරයට මෙය toolbox එකට add කරගන්න.
# පළමුවෙන් toolbox මත Right click කර new tab එකක් add කරගන්න.

# Tab එකට නමක් යොද tab එක මත right click කර choose items select කරන්න.

#Choose toolbox items dialog box එක භවිතා කර අපි download කරගත් DevComponents.DotNetBar2.dll එක browse කර දෙන්න.

# browse කිරිමෙන් පසු Dotnetbar controls පහත පරිදි Add වී ඇත.

3.Dotnetbar controls භවිතයෙන් Professional Application develop කරගත හැක.
Screen-shots



