Saturday, June 26, 2010

DotnetBar Controls

අද මට ටිකක් විතර විවේකයක් තිබුන නිසා dotnetbar controls ගැන කියලා දෙන්න හිතුනා. DotnetBar කියන්නේ 3rd party control එකක්.VS controls වගේ ඉටත් වඩා වැඩි දියුණු කල controls වගයක්. dotnetbar controls භාවිතයේන් Professional Applications සදාගත හැකි.වැඩිදුරටත් තොරතුරු ලබාගැනිමට devcomponents.com භවිතා කරන්න. අපි බලමු කොහොමද VS 2008 වලට කොහොමද add කරගන්නේ කියලා.

1.මුලින්ම මෙය download කරගන්න.
Link

2.ඉන් පසු පහත අකාරයට මෙය toolbox
එක add කරගන්න.

# පළමුවෙන් toolbox මත Right click කර new tab
එකක් add කරගන්න.






















# Tab එකට නමක් යොද tab එක මත right click කර choose items select කරන්න.






















#Choose toolbox items dialog box
එක භවිතා කර අපි download කරගත් DevComponents.DotNetBar2.dll එක browse කර දෙන්න.
















# browse කිරිමෙන් පසු Dotnetbar controls පහත පරිදි Add වී ඇත.























3.Dotnetbar controls භවිතයෙන්
Professional Application develop කරගත හැක.
Screen-shots




















































1 comment: