Friday, June 25, 2010

PictureBox ඒකට Scrolling යේදිම.

අද හිතුනා ගොඩක් අයට තිබෙන ගැටලුවකට විසදුමක් දෙන්න.ගොඩක් දෙනෙක්ට තිබෙන ගැටලුවක් තමා picture Box එකට හරියට scrolling set කර ගැනිම.
පහත පියවරයන් අනුගමනය කරන්න.

1. create new project >>>














2. toolbox එක භාවිතා කර Panel එකක් Form එකමතට Drag and drop කරන්න.



















3. Panel එක මතට Picture Box එකක් Drag and drop කරන්න.














4. picture Box එක select කර එහි Properties වල Behavior කාණ්ඩයේ Size Mode එක Auto Size ලෙස යොදන්න.








5. panel එක select කර එහි Properties වල Layout කාණ්ඩයේ Auto Scrolling එක True ලෙස යොදන්න.


















6. PictureBox එකට image load කරගැනිම.Properties වල Appearance කාණ්ඩයේ image එක Browse කර දෙන්න.


















7. සියල්ල අවසානයේ project එක Start debugging (RUN) කිරිමෙන් ඔබට දැක ගත හැකි Picture Box එක Scrolling set වි ඇති ආකාරය.

1 comment:

  1. එල මචෝ! නියමයි!! ගින්දර වගේ වැඩ!!!
    ඔන්න මාත් බ්ලොග් එකක් පටන් ගත්ත, http://tbhearth.blogspot.com/
    ඇවිත් බලන්න...

    ReplyDelete