About Me

මම අමිල විජේතුංග.මටත් හිතුනා මම දන්නා දේ අනිත් අයත් එක්ක බෙදා ගන්න.අසාවක් තිබුනා සිංහලේන් බ්ලොග් එකක් ලියන්න.වැඩත් එක්ක ටිකක් අමරු වැඩක්,එත් කොහොම හරි කරනවා කියලම වැඩේ පටන් ගත්තා.මම දැනට සේවය කරන්නේ පෞද්ගලික ආයතනයක Software Developer විදිහට සේවයේ නිරතුව සිටියී.
සිංහලේන් බ්ලොග්ස් එකක් maintain කරනවා කියන එක ලෙසි පහසු දෙයක් නෙමේ.අරමුණ උනේ සිංහලෙන් ඇති බ්ලොග්ස් වලට තවත් එකක් එකතු කිරිමටයි.සිංහල යුනිකොඩ් භවිතයේ අපහසුව නිසා වචන වල අත්වැරදිම් සිදු වී නම් සමාව අයදිමි.